වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
සිංහල චිත්‍රපට නාමාවලිය - විෂමභාග

තිරගත වූ දිනය - 2019 දෙසැම්බර් 16
ඉදිරිපත් කිරීම - ශ්‍රද්ධා ෆිල්ම්ස්
නිෂ්පාදනය - ශ්‍රද්ධා මාධ්‍ය ජාලය වෙනුවෙන් පූජ්‍ය අළුදෙනියේ සුබෝධ හිමි
තිර රචන සහ අධ්‍යක්ෂණය - ලලිත් රත්නායක
සහය අධ්‍යක්ෂණය - ප්‍රණීත් ගුණරත්න, චාමර විජේසූරිය, නිම්මි ප්‍රියදර්ශනී, සුරංග හික්කඩුව
කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා
කැමරා සහය -
මුදිත විතානගේ, ලහිරු ජයසිංහ, ගිහාන් කාවින්ද
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - ඩී. එච්. ඉඳුනිල් සුරංග
සංස්කරණය සහ වර්ණ සංයෝජනය - තිස්ස සුරේන්ද්‍ර
සංස්කරණ සහය - අසංක වික්‍රමසිරි, ඉන්දික ජයවර්ධන
අංග රචනය - වසන්ත පූර්ණවංශ
සහය මදුශාන් දිලන්ත රත්නායක
කලා අධ්‍යක්ෂණය - සම්පත් වන්නිආරච්චි සහය -
චමින්ද කංකානම්ගේ, එරන්ද කුලරත්න
ශබ්ද පරිපාලනය - සසික රුවන් මාරසිංහ
නිෂ්පාදන කළමනාකරණය - සුසන්ත බී. නරසිංහ
නිශ්චල ඡායාරූප - දිනේෂ් රත්නායක / ක්ෂිතිජ දහනායක
ඇඳුම් නිර්මාණය - චමින්ද කංකානම්ගේ
සංගීතය පටිගත කිරීම - ස්ටුඩියෝ විට්ටෝරියා
ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය, කැලණිය
සහය ආලෝකකරණ ශිල්පීන් - කෝසල මනෝජ්, ශාරක ශ්‍යාමල්, නිලන්ත සුදර්ශන, සමිත් මධුශාන්, රජිත නුවන්
දර්ශන තලයේ හඬ පටිගත කිරීම - අරුණ සංජය
ජෙනරේටර් ක්‍රියා කරවීම - හිරාන් ඉන්දික
ශබ්ද සංයෝජනය -
ප්රභාකරන් - මන්ත්‍රා ස්ටුඩියෝ - චෙන්නායි
තාක්ෂණ උපකරණ - මැජික් ලැන්ටන් පුද්ගලික සමාගම
නිෂ්පාදන සහය - සුසන්ත ලක්මාල්, පී. සමන්ත උදය, සරත් වීරසිංහ, ඩබ්. ජී. රණතුංග
උපසිරැසි පරිවර්තනය - නදී කම්මැල්ලවීර
උප සිරැසි සැකසුම - මලිත් හෑගොඩ
පාසැල් ළමයින් සම්බන්ධීකරණය සහ පුහුණු කිරීම -
කනිෂ්ක බණ්ඩාර
ප්‍රවාහන සහය - බන්දුල වැලිකන්න, ධනුෂ්ක විරාජ්,
ජගත් බණ්ඩාර
සංගීත අධ්‍යක්ෂණය - චාමර රුවන්තිලක
ගීත රචනය - ලලිත් රත්නායක
කවි රචනය - කේ. ඒ. මිල්ටන් පෙරේරා
ගීත සහ කවි ගායන ශිල්පීන්
වහින්න වැස්සක් - සඳරු ගිම්හාන, මහේෂා සඳමාලි
ගලේ වැනුව මල් කාලා නොවේ (කවි) චාමර රුවන්තිලක
ගලේ වැනුව මල් කාලා නොවේ (කවි) සඳරු ගිම්හාන
අත්වැල් ගායනා - සඳරු ගිම්හාන්, නවෝදි නිමංසා මාලේවන, නෙත්මල් වික්‍රමසිංහ, ප්‍රමෝද් හිමංසා මාලේවන, අනුෂි පබසරා රාජසිංහ, උමේෂ් ඉදුරංග,
ප්‍රවීන මතීෂ වීරසූරිය
වාද්‍ය වෘන්දය - මහේන්ද්‍ර පැස්කුවල්, නිහාල් කළුබෝවිල, චාමර රුවන් තිලක, රුක්ෂාන් ගුණවර්ධන, රවීන්ද්‍ර වීරවර්ධන, උපමාල් චතුරංග, අභිෂේක් වීරසිංහ
රඟපෑ නළු නිළියන් -
පන්සිළු වික්‍රමරත්න, පංකජ වික්‍රමරත්න, තිලක්ෂණී රත්නායක, ප්‍රියන්ත සිරිකුමාර, කෞශල්‍යා ප්‍රනාන්දු, හේමසිරි ලියනගේ, ජැක්සන් ඇන්තනි. දිස්න නිලන්ත ජයසිංහ, ෂෙහානි මනිෂා නවරත්න, කෞෂිකා සාවින්දි, වින්ද්‍යා මහේෂිණි මුදන්නායක, තක්ෂිලා සෙව්වන්දි, ගයාන්දි සහන්සා රණවක, චමෝද්‍යා සත්සරණි ලියනගේ, අප්සරා ඕෂදී තෙන්නකෝන්, පි්රස්කා හොරගොල්ල, චාමික රුවන්කුමාර, චමෝත් ප්‍රමුදිත බණ්ඩාර, දුෂාන් කාවින්ද දිසානායක, දිලංක සඳුන්, ආකාශා දෙව්මිණි රූපසිංහ,
ඉෂානි තිවංකා කරුණාරත්න
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු